Monday, September 14, 2026
spot_img

සිසුන් ඉලක්ක කරගෙන හෙරෝයින් විකිණු දෙදෙනෙකු කල්කුඩා හිදී අත්අඩංගුවට

Must read


මඩකලපුව කල්කුඩා – පිරිඳුරෙයිචේනෙයි ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු හෙරොයින් පැකට් සමඟින් අත්අඩංගුවට අද (20) අත්අඩංගුවට ගන්නා ලදී.
කල්කුඩා ප්‍රෙද්ශයේ සමහර ප්‍රදේශ වල සිසුන් කණ්ඩායමක් ඉලක්ක කර ගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ බවට පොලිසියට මෑතකදී තොරතුරු ලැබී ඇත. මෙලෙසෙ අත්අඩංගුවට ගත් පුද්ගලයන් ෟඔෂධ අලෙවිකරුවන් ලෙස ව්‍යාපාරයක් පවත්වාගෙන යන බව වාර්තා වී ඇත.
දිස්ත්‍රික් ජේ්‍්‍යෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ සහ වාලෙයිචේනයි සහකාර පොලිස් අධිකාරි පී. එම්. ජයසුන්දර, මඟ පෙන්වීම යටතේ කල්කුඩා පොලිස් ස්ථානයේ ස්ථානාධිපති චන්දන මහතාගේ මගපෙන්වීම යටතේ මෙම මත්ද්‍රව්‍ය පාලනය මෙම වැටලීම සිදුකර තිබේ.

රැද්‍රා.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article