Friday, May 17, 2024

සිසිල් බීම සදහා බදු ඉහල දමන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලෙස ඉල්ලීමක්..

Must read

soda-min-1024x538

සිසිල් බීම සදහා වන බදු ඉහල දමන ලෙස ඉල්ලමින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉදිරිපත් කල යෝජනාවක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත ආචාර්ය රාසියා පෙනඩ්සේ  විසින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ඉදිරිපත් කිර තිබෙනවා.ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මේ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් සිදුකල විශේෂ ඉල්ලීමකට බවයි වාර්ථා වන්නේ.

මේ වන විට දරුවන් හා වැඩිහිටියන් අතර දියවැඩියාව වැඩි වශයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවත් ජනගහණයෙන් 10%කට මේ වන විටත් දියවැඩියාව වැලදී ඇති බවත් මේ වන විට හෙලිවී තිබෙනවා. එලෙසම වසරකට රුපියල් මිලියන 28ක් පමණ සිසිල් බීම පරිභෝජනය සදහා වැයවන බවත්, සිසිල් බීම නිෂ්පාදකයන් ක්‍රියාත්මකකරන ප්‍රචාරණ වැඩපිලිවෙල නිසා මෙම බීම වර්ග පානය කිරීඹ සදහා ජනතාව යොමු වනයි සමීක්ෂණ වාර්ථා පවසන්නේ.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article