Friday, May 17, 2024

වැවුරුකන්නල පුදබිමේ මල් මාමා

Must read

වැවුරුකන්නල පුදබිමේ මල් මාමාමෙලොව  පැවැත්මට මුදල් මෙන්ම පරලොව පැවැත්ම  සදහා කුසල් ද අවශ්‍යය.
මුදලත්,කුසලත් එකවර උපයා ගන්නා අයෙකු වැවුරුකන්නල පුදබිමට  පැමිණෙන සැදැහැවකුන්ට  දිනපතා දැක ගත හැක.
මල් මාමා යන ආදර නාමයෙන් හදුන්වන මොහු සෑම උදෑසනකම මල් පිරවූ පැසක් සහිත සිය පා පැදියෙන් පුදබිමට පැමිණේ.
එසේ පැමිණෙන ඔහු බුද පුදට පැමිණෙන සැදැහැවතුන්ට මල් අලෙවි කරමින් සිය දිවි මග මෙන්ම ,සසර ගමනට කුසල් රැස්කරන අවස්ථාවක් දිනමිණ කැමරා කාචයේ සටහන් වූයේ මෙසේය.
www.dinamina.lk

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article