Monday, September 14, 2026
spot_img

සිව්දෙනෙකුට මරු කැදවූ බූස්ස ත්‍රීරෝද රථ අනතුර

Must read

ගාල්ල බූස්ස රිල්ලඹ මංසන්ධියේ දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටි සිදුවු අනතුරෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් සිව්දෙනාම ජීවිතක්ෂයට පත්ව තිබේ.

මාතර සිට වවුනියාව දක්වා ගමන්ගත් දුම්රියේ මෙම ත්‍රීරෝද රථය ගැටීමෙන් මෙම අනතුර සිදුවූයේ අද (01) පෙරවරු 10.45ට පමණය.

ඔවුන් එකම පවුලේ මව,පියා,පුත්‍රයා හා ලේලි වන අතර ඔවුන් රිල්ලඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව අප වාර්තාකරු සඳහන් කළේය.

photo credit – Accident 1st

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article