Monday, September 14, 2026
spot_img

යුද්ධයෙන් මියගියවූවන් සිහිකිරීම වෙනුවෙන් වන්දි ගෙවීම

Must read

යුද්ධයේ අවසන් අදියරේදී මුල්ලිවායික්කාල් හිදී මියගිය ඥාතින්ව සිහිකිරීම පිණිස 2021 වසරේ මැයි මස 18 වනදා කල්කුඩා වෙරළේදී සිදුකළ සිහිකිරීම නිසා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ කාන්තාවන් 2 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු 18.5.2021 දින ගල්කුඩා පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. අත්අඩංගුවට පත් මෙම 10 දෙනා නැවත 2021.12.8 දින නීතිපතිවරයාගේ උපදෙස් මත ඇප ලබාගන්නා ලදී. මොවුන්ට ඇප ලබාදීමේදී සෑම මාසයකම අවසාන දිනයේදී අදාළ පොලීසියට ගොස් වාර්තා කරන ලෙස අධිකරණ කොන්දේසියක් පනවා ඇත. ඒ අනුව සෑම මාසයකම අදාළ දිනයේදී පෙරවරු 9- 12 අතර ඔවුන් වාර්තා කළ යුතු වන අතර පසුගියදා වාලච්චේන පොලීසියට වාර්තා කිරීමට පැමිණි මෙම කණ්ඩායම ඡායාරූපයකට පෙනී සිටින ලදී.

රැද්‍රා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article