Sunday, May 19, 2024

සිවරාම් ඝාතන සමරුව මෙවර යාපනයේදි

Must read

sivaram 6දමිල ජනයාගේ අයිතින් පිළිබදව කොන්දේසි විරහිතව ප්‍රතිපත්ති මුලික මාධ්‍යකරණයක නියැලුන ,දෙස් විදෙස් ඇගයුමකට ලක්වු ප්‍රවීන දමිල මාධ්‍යවේදියෙකු වු සිවරාම් මාධ්‍ය සගයාගේ 11 වන ඝාතන සමරුව මේ වසරේ අප්‍රේල් 29 වන දිනට යෙදි ඇත.
මෙවර සිවරාම් සමරු වැඩසටහන යාපනයේ නගර මධ්‍යයේ අභිනවයෙන් ඉදිකෙරුන උතුරේත් දකුණේත් ඝාතනයට ලක්වු මාධ්‍යවේදින් සැමරිම සදහා වු  ස්මාරකය අභියසදි පැවැත්විමට සැලැසුම් කර ඇති බව යාපනය මාධ්‍ය  සමාජයේ කැදවුම්කරු දායාබරන් රත්නම් මහතා අප වෙත දන්වා ඇත.
10 වන සිවරාම් ඝාතන සමරුව යාපනය මාධ්‍ය සමාජය නැගෙනහිර මාධ්‍ය සංසදය සහ මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරි කමිටුව එක්ව මඩකලපුවේදි සමරන්නට යෙදුණි.

මඩකලපුවේදි පැවැති 10 වන සමරුව
මඩකලපුවේදි පැවැති 10 වන සමරුව
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article