Monday, September 14, 2026
spot_img

සිල් රෙදි වන්දි ගෙවීමට ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයන්ගෙන් මුදල්,මන්ත්‍රීවරයෙකුගෙන් රු.ලක්ෂයක්..

Must read

Jo

සිල්රෙදි සිදුවීම සම්බන්දයෙන් වැරදිකරුවන් වූ හිටපු ජනාධිපති ලේඛම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසන් සබාවේ හිටපු අධ්‍යක්ෂ අනූෂ පැල්පිට යන මහත්වරුන්ට අධිකරණයෙන් නියම කල වන්දි මුද ගෙවීමට ඒකාබද්ධ විපක්ෂය මැදිහත්වීම තීරණය කර ඇතැයි වාර්ථා වේ.

මෙහිදී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකුගෙන් රුපියල් ලක්ෂයක්,ඒකාබද්ධ විපක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරයකුගෙන් රුපියල් 50,000ක් ද, පළාත් පාලන ආයතන සභිකයකුගෙන් රුපියල් 25000 ක්ද වශයෙන් මෙම මුදල එකතු කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇති බවයි වාර්ථා වන්නේ.

ඊට අමතරව පරිත්‍යාගහීන්ගෙන්ද මෙයටමු දල් අපේක්ෂා කරන බවද ඒකාබද්ධ විපක්ෂය පවසා ඇතැයි වාර්ථා වේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article