Tuesday, September 15, 2026
spot_img

ස්ත්‍රි දුෂකයන්ට ආරක්ෂාව දෙන මීගමුවේ ඇතැම් නිතිඥයන්ට සමාජයෙන් විරෝධය !

Must read

510සල්ලිකාර උළු මෝල් හිමියෙකු විසින් 22 හැවිරිදි එක් දරුවක් මවක් දුෂණය කිරිමට එරෙහිව ඇගේ ගමේ කාන්තාවන් විසින් පසුගිය දිනක මීගමුව උසාවි සංකිර්ණය අභියසදි විරෝධතාවක් පවත්වන්නට යෙදුණි.
මෙහිදි ප්‍රධාන අභියෝගයක් එල්ල කොට තිබුනේ මේ ස්ත්‍රි දුෂකයා වෙනුවෙන් එදින උසාවියේ නැගි සිටි සි්‍යළුම නිතිඥ මහත්ම මහත්මින්ට එරෙහිවය.
ස්ත්‍රි දුෂක උළු මෝල් හිමියාගේ බිරිඳ නිතිඥවරියක් බවද සැලය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article