Thursday, May 2, 2024

සහජීවනය වෙනුවෙන් දහස් ගණනින් කොළඹට රැස්වෙති !

Must read

HE 2සහජීවන සංගම් හා ජාතික සිවිල් සමාජ සම්මේලන ක්‍රියාකාරින්ගේ හමුව අද (30) පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ කි්‍රඩාංගණයේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙහිදී ජාතික සහජීවන සබදතා සහ රාජ්‍ය භාෂා අමාත්‍යාංශය මගින් මෙම සමුථව සංවිධානය කර තිබූ අතර හොදම සහජීවන සංගම් ඇගයීම සදහා සහතික පත් පිරිනැමීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.HE 3

HE 4HE 1පූජ්‍ය මහගල්කඩවර පුණ්‍යසාර නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ඇතුථ සර්ව ආගමික පූජකවරුන් ද, අමාත්‍ය මනෝ ගනේෂන්, රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි යන මහත්වරුන් ඇතුථ මැති ඇමතිවරුන් පිරිසක් ද, තානාපතිවරුන්, ආචාර්ය මහාචාර්යවරුන් ඇතුථ විද්වත් පිරිසක් මීට එක්ව සිටියහ.

( ඡායාරූප : නිශංක ද සිල්වා – ජනාධිපති මාධ්‍ය අංශය )

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article