ජනපති සිරිසේන විසින් කැදවා ඇති සර්ව පාක්ෂික සමුළුවට නොඑන බව ජනතා විමුක්ති පෙරමුණ විසින් ජනපතිට දැනටමත් දැනුම් දි ඇත.මෙ .අතර කථානායකවරයා විසින්ද සිය නොපැමිණිම ජනපති හට මේ වන විට දන්වා යවා තිබේ.මේ අතර එක්සත් ජාතික පෙරමුණ අද දිනයේ අගමැති රනිල් වික්‍රමසිංහට 113 ක බහුතරයක් ඇති බවට දිවුම් ප්‍රකාශ ලබාදිමට සුදානමින් සිටින බව දේශපාලන ආරංචි දක්වා සිටි.
සර්ව පාක්ෂික සමුළුවට ජවිපෙ නොඑන බව කියයි! කථානායකත් බෑ කියලා ! රනිල්ට 113 අදත් සහතිකයි
