Tuesday, September 15, 2026
spot_img

සබරගමුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සායනික සහ පරිපාලන ගොඩනැගිල්ලට මුල්ගල් තබයි

Must read

සබරගමුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සායනික සහ පරිපාලන ගොඩනැගිල්ල ඉදිකිරීම සදහා මුල්ගල් තැබීම සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ සහ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු ‍කෙරුණි.
ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලය තුල අලුතින් පිහිටවනු ලැබූ වෛද්‍යපීඨයට 2019 ජනවාරි මාසයේ දී සිසුන් 70 ක් ඇතුළත් කර ගෙන ඇත. මේ වසරේ නොවැම්බර් මාසයේ දී සිසුන් 100 ක් බඳවා ගැනීමට අපේක්ෂා කරයි.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article