Sunday, May 12, 2024

සනත් ජයසූරියට වසර දෙකක ක්‍රිකට් තහනමක්

Must read

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය ICC මගින් සිදුකල පරීක්ෂ වලට බාධා කිරීම/පමා කිරීම හා පරීක්ෂණ වලට අවශ්‍ය සහය නොදැක්වීම යන හේතූන් මත ICC මගින් වසර දෙකක තහනමකට ලක් කර ඇත. මෙම තහනම යටතේ ඔහුට කිසිදු ආකාරයක ක්‍රිකට් තරග සදහා සහභාගී වීමේ අවස්ථාව අහිමි වෙයි.

එලෙසම පුහුණු කිරීම හා නිල උත්සව සදහා සහභාගී වීමේ අවස්ථාවද ඔහුට තහනම් වෙයි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article