Friday, May 17, 2024

සතොස බඩු මිළ පහලට ..

Must read

ලංකා සතොස ආයතනය මගින් තවත් භාණ්ඩ 4ක මිල අද (09දා) සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දමා තිබේ.

රතු කැකුළු , සුදු කැකුළු (ආනයනික) කිලෝග්‍රෑමයක් රුපියල් 5කින් සහ සුදු නාඩු කිලෝග්‍රෑමයක් රුපියල් 4කින් පහළ දමා ඇත. එමෙන්ම වටානා කිලෝග්‍රෑමයක් රුපියල් 10කින් අඩු කර තිබේ.

ඒ අනුව නව මිල රතු කැකුළු 164, සුදු කැකුළු (ආනයනික) 179, සුදු නාඩු 180, වටානා 305 වේ.

මේ අතර මේ දිනවල ප්‍රධාන වීදි අසල ජංගම වෙළදුන් විසින් අලෙවි කරනු ලබන රටලුණු, රට අල සහ සුදුළූණු වල මිළද සැලකිය යුතු ලෙසින් අඩුවි තිබේ.

මේ බොහෝ තැන්වල රටලුණු කිලෝවක් අලෙවි වන්නේ රු 140 කටය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article