Monday, May 20, 2024

ශිව රාත්‍රියට යමින් සිටි පුද්ගලයෙකුගේ යතුරු පැදිය එක්වරම ගිණිගනියි

Must read

මන්නාරම තිරුක්කේදීස්වරම් ප්‍රදේශයේ ශිවරාත්‍රිය සැමරීම සඳහා ඊයේ සවස පුද්ගලයින් දෙදෙනෙකු යාපනය මන්නාරම ප්‍රධාන මාර්ගයේ මන්නාරම තිරුක්දීශ්වරම් විහාරස්ථානය දෙසට යතුරුපැදියකින් පැමිණෙමින් සිටියදී එකී යතුරුපැදිය හදිසියේ ගිනිගෙන තිබේ.

මේ අතරතුර එම යතුරුපැදියේ සිටි මගීන් දෙදෙනා යතුරුපැදියෙන් බිමට පැන වාසනාවන්ත ලෙස පණපිටින් බේරී ඇත.යාපනය මන්නාරම ප්‍රධාන මාර්ගයේ පල්ලමඩු පාරේදී සිකුරාදා සවස මෙම සිද්ධිය වී ඇත.

ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරන විටත් යතුරුපැදිය ගිනිගෙන තිබෙනවා.

එස්.ආර්.ලැම්බ්ර්ට්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article