Monday, May 20, 2024

අවුරුදු අටක් පාරේ! කාන්තා දිනය අපට දුක්බර දවසක්!

Must read

අවුරුදු අටක් පාරේ! කාන්තා දිනය අපට දුක්බර දවසක්! අතුරුදන්වූවන්ගේ ඥාතීන් මුලතිව්හි දැවැන්ත අරගලයක්.

කාන්තා දිනය යෙදී ඇති අද (08)  පෙරවරු 10ට මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට  ප්‍රදේශයේදී අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ ප්‍රධානත්වයෙන් දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්විණි.

කාන්තා දිනය ශෝක දිනයක් වන අතර, කාන්තා දිනය යෙදී ඇති අද අතුරුදහන්වූවන්ගේ ඥාතීන් විසින් මෙම විරෝධතාව සිදුකළා.

මුලතිව් දිස්ත්‍රික්කයේ අතුරුදන් වූ ඥාතීන් විසින් 2017.03.08 දින ආරම්භ කළ අඛණ්ඩ විරෝධතාවයට වසර හතක් සම්පූර්ණ වී අදට වසර අටක් සපිරේ.

යුද්ධයේ අවසානයේදී  හමුදාවට බාර වූ දරුවන් අතුරුදහන් වූයේ කෙසේද?යුක්තියේ දූතයා වෙතින්  ඇස් පියාගත්තේ ඇයි?අද ජාත්‍යන්තර කාන්තා දිනය ද ? කාන්තා හිංසනයේ දවසද?, නිමක් නැති කාලකන්නි දෙමළ අම්මලාට අත්වන ඉරණමද?,  කාල සීමාවක් නැත, නිසි සාධාරණයක් අවශ්‍යද, කාන්තාවන් රටේ ඇස්ද? කඳුළු වලට ඇස් නැද්ද? ඔවුන් විවිධ සටන් පාඨ සහිත පුවරු රැගෙන එම අරගලයේ නිරත විය.

ෂන්මුගම් තවසීලන්

 

 

 

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article