Thursday, May 16, 2024

ශ්‍රී ලංකා කාලගුණය නැංවීමට ජපානයෙන් ආධාර

Must read

පසුගිය දිනවල ඇති වූ බරපතල ගංවතුර තත්වයත් සමග ඇතිවූ එවැනි කාලගුණික ආපදා තත්වයන්ට මුහුණදීමට අවශ්‍යවන කාලගුණික ඩොප්ලර් රේඩාර් ජාලයක් පිහිටුවීම සදහා රුපියල් බිලියන 3.4ක් ලබා දීමට ජපාන රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව පුත්තලම හා පොතුවිල් රේඩාර් නිරීක්ෂණ මධ්‍යස්ථාන,ජාතික කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව,කටුනායක හා මත්තල ගුවන්තොටුපලවල් වල පිහිටා ඇති කාලගුණවිද්‍යා කාර්යාලය යනපස්ථානයන් වල කාලගුණ වාර්ථාවන් ලබාදීමට ඇති හැකියාවන් වර්ධනය වනු ඇති. එලෙසම ඒ හා සම්බන්ද වන කාර්යමණ්ඩලයන් පුහුණු කිරීමේ කටයුුතු කටයුතුද ජපාන රජයේ මැදිහත්වීමෙන් සිදුවෙනු ඇති.

image_1498839286-a343aa8f99

www.dailymirror.lk ඇසුරිණි.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article