Friday, May 10, 2024

ශ්‍රීලංකා ඉතිහාසයේ විශාලතම හෙරොයින් තොගය අත්අඩංගුවට

Must read

ශ්‍රිලංකා ඉතිහාසයේ අත්අඩංගුවට ගත් විශාලගම හෙරොයින් තොගය අත්අඩංගුවට ගැනීමට පසුගිය 23 වනදා සවස පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය හා පොලිස් විශේෂ බලකායට හැකිවිය.

23වනදා සවස කොල්ලුපිටිය සුපිරි වෙලද සංකීරණයක රථගාලකදී මෙම හෙරොයින් තොගය අත්අඩංගුවට පත්වූ අතර  එහිදී හෙරොයින් කිලෝග්‍රෑම් 294 යි ග්‍රෑම් 490 ක් අත්අඩංගුවට පත්ව විය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article