Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

ශ්‍රී ලංකාවේ තෙල් හා ස්වභාවික වායු ගවේෂණය සඳහා ගිවිසුමකට අත්සන් තැබීම අද

Must read

මන්නාරම, කාවරි ද්‍රෝණියෙහි ගුවන්ගත චුම්භක හා ගුරුත්වාකර්ශන දත්ත රැස් කිරීමේ ව්‍යාපෘතිය සඳහා හා ඒ හරහා ශ්‍රී ලංකාවේ තෙල් හා ස්වභාවික වායු ගවේෂණය සඳහා ගිවිසුමකට අත්සන් තැබීම අද (15)දිනයේදී මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ දී සිදුකිරීමට නියමිතය.
මේ සදහා බෙල්ජියෝ එන්ටර්ප්‍රයිස් සමාගමේ සාමාන්‍යාධිකාරී ජෝන් මැක්ෆාලේන් මහතා හා අමාත්‍ය කබීර් හෂීම් මහතා ඊට සහභාගී වීමට නියමිතය.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article