Sunday, April 28, 2024

ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් විශේෂ නිවේදනයක්

Must read

ඇඳිරි නීතිය පනවා ඇති කාල සීමාව තුළ ශ්‍රීලංකන් ගුවන් සේවය සමගින් පියාසර කිරීමට නියමිත ගුවන් මගීන්ට ඇඳිරි නීතිය පවතින අවස්ථාවේ ගුවන් තොටුපළට ළඟා විය හැකිය බව එම ගුවන් සමාගම පවසයි.

ඒ සඳහා ඔවුන්ගේ ගුවන් ටිකට්පත් සහ විදේශ ගමන් බලපත්‍ර ආරක්ෂක නිලධාරීන්ට සහ මුරපොලවල් වෙත ඉදිරිපත් කරන මෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය සිය මගීන්ගෙන් ඉල්ලා සිටියි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article