Sunday, May 12, 2024

ජනපතිගේ බැංකු ණය සහන කථාව මුලාවක්ද?

Must read

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා ජාතිය අමතමින් සිදුකල කථාවේදි වර්තමානයේ පවතින අර්බුධකාරී වාතාවරණය මත බැංකු හා මූල්‍ය ආයතන වලින් ලබාගෙන ඇති ණය සදහා මාස 6ක සහන කාලයක් ලබාදෙන බව ප්‍රකාශ කලේය.

නමුත් බැංකු හා මූල්‍ය ආයතන ප්‍රධානීන්ගේ මතයට අනුව එවැනි බරපතල තීන්දු කටවචනයෙන් ක්‍රියාත්මක කල නොහැක. ඒ සදහා ගැසට් පත්‍රයක් මගින් නීත්‍යානුකූලව රජය මෙම තීරණය ප්‍රකාශයට පත් කල යුතු බව ඔවුන් සදහන් කරයි.

ණය ලබාගෙන ඇති ව්‍යාපාරිකයන් අදාල මූල්‍ය ආයතනවින් ඒ සම්බන්දයෙන් විමසීමේදි ඔවුන් මේ බව සදහන් කරන බව ව්‍යාපාරිකයන් පවසයි.

 

(මූලාශ්‍රය – ජනයුගය)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article