Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

ශ්‍රිලංකා 20විස්ස නායකත්වය මාලිංගට

Must read

 

ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලියේ නායකත්වය ලසිත් මාලිංගට හිමිව තිබේ.කණඩායමේ උප නායකත්වය මෙවර හිමිව ඇත්තේ නිරෝෂන් දික්වැල්ලටය.
කණඩායමෙන් ඇන්ජලෝ මැතිව්ස් විවේක ගන්වා ඇති අතර,අකිල ධනංජයද කණඩායමට ඇතුලත්ය.

ශ්‍රී ලංක සංචිතය – ලසිත් මාලිංග, නිරෝෂන් දික්වැල්ල, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් ජනිත් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, ශෙහාන් ජයසූරිය, දසුන් ශානක, වනිඳු හසරංග, අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන්, ඉසුරු උදාන, කසුන් රාජිත, ළහිරු කුමාර, ළහිරු මධුශංක.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article