Monday, September 14, 2026
spot_img

හංවැල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමකින පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

Must read

හංවැල්ල පහත්ගම ප්‍රදේශයේ නිවසකට පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු සිදුකල වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
මිය ගොස් ඇත්තේ 32 හා 43 වයස් වල පසුවන පුද්ගලයන් දෙදෙනෙකි.
පසුගිය කාලය තුල මෙසේ නාදුනන පුද්ගලයන් විසින් සිදුකැන මනුෂ්‍ය ඝාතන වල වැඩිවීමක් දක්නට ලැබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article