Thursday, May 16, 2024

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා පළමු තරගය අද

Must read

ශ්‍රී ලංකාව සහ සත්කාරක ඔස්ට්‍රේලියාව අතර තරග 5 කින් සමන්විත පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියයේ පළමු තරගය අද (11) සිඩ්නි නුවරදී පැවැත්වේ.

දෙරට අතර මේ දක්වා පවත්වා ඇති තරග 17 න් 8 ක් ශ්‍රී ලංකාව ජයගෙන ඇති අතර, අනෙක් තරග 9 ජය ගත්තේ ඔස්ට්‍රේලියාවයි.

තරගය මෙරට වේලාවෙන් පස්වරු 1.30 ට ආරම්භ වීමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article