Friday, May 17, 2024

අලවතුපිටිය උප දුම්රිය ස්ථානය වැසේ

Must read

පුත්තලම මාර්ගයේ අලවතුපිටිය උප දුම්රිය ස්ථානය වසා දැමීමට සිදුව ඇති බව වාර්තා වෙයි. එයට හේතු වී ඇත්තේ දුම්රිය ස්ථානයේ සියලුම සේවකයන් කොවිඩ් ආසාදිතයන් වශයෙන් හදුනාගැනීම බවද වාර්තා වෙයි.

එම උප දුම්රිය ස්ථානය ලබන සඳුදා (14 වැනිදා) නැවත විවෘත කිරීමට සූදානම් කරන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ඒ. ඩී. ජී. සෙනවිරත්න මහතා පැවසීය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article