Monday, September 14, 2026
spot_img

ලක්ෂ 10ක් කොවිඩ් පළමු මාත්‍රාව ලබාගෙන නැහැ

Must read

මෙරට එන්නත් ලබාගත යුතු වයස් සීමාවේ පසුවන පිරිස් අතරින් ලක්‍ෂ 10 කට අධික පිරිසක් මේ දක්වා කොවිඩ් මර්ධන එන්නත් වල පළමු එන්නත් මාත්‍රාව හෝ ලබාගෙන නොමැති යැයි හෙළි වී තිබේ.

සෞඛ්‍ය අංශ පවසන්නේ ‘කොවිඩ්’ මර්දන දෙවැනි එන්නත ලබාගත් පුද්ගලයන්ගෙන් ලක්‍ෂ 62 කට අධික සංඛ්‍යාවක් මේ දක්වා ‘බූස්ටර්’ මාත්‍රාව ලබාගෙන නොමැති බවත් 5,942,255 ක් පමණක් මේ දක්වා ‘බූස්ටර්’ එන්නත ලබාගෙන ඇති බවත්ය.

(ලංකාදීප ඇසුරිණි)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article