
අතුරු සම්මත ගිණුම් 4කින් සමන්විත 2020 සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත මීට සුළු මොහොතකට පෙර අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
මේ පිළිබඳ විවාදය අද පස්වරු 5 දක්වා පැවැත්වීමට නියමිත අතර මාධ්‍යවේදීන් ඇතුළු පිටස්තර කිසිවකුට අද පාර්ලිමේන්තුවට පැමිණීමට අවසර දී නැත.