Thursday, May 9, 2024

විශ්වමඩු බැබලවූ විරු සැමරුම

Must read

දෙමළ ජනතාවගේ විරුවන් සැමරීම යෙදි තිබූ අද නොවැම්බර් 27 වනදා සවස විශ්වමඩුහිදී විරු සොහොන් බිම වෙත විශාල දමිළ ජනතාවක් රැස්වී ඥාතීන්ට උපහාර දක්වන ලදී. පුෂ්පෝපහාර සහ ගිණිදැල්විම් වලින් සමන්විත මෙම උපහාර පිදීමේ රාත්‍රිය ඒළඹෙන තෙක්ම පැවතිණි. සිය ඥාතීන්ට උපහාර කරනු පිනිස විශාල ජනතාවක් විශ්වමඩු සොහොන් භූමිය වෙත රැස්වී සිටියහ.
ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article