Thursday, May 9, 2024

යුද්ධයේදී දිවිපිදූවන්ට කිලිනොච්චියේදී උපහාර !

Must read

වසර 30 කටත් අධික කාලයක් පුරා පැවති යුද්ධයේදි දමිළ ජනයා වෙනුවෙන් සටන් වැදි  උතුරේ දරුවන් සිහිකරමින් අද කිලිනොච්චියේදී පැවති  විරු සමරුවට විශාල ජනතාවක් සහභාගී වූහ. ඒ් අතර මෙම සමරුවට ආගමික නායකයින් මියගිය විරුවන්ගේ දෙමාපිය ,නෑදෑ හිතවතුන් මෙන්ම සිවිල් ක්‍රියාධරයින් සහභාගී විය.

 

ඡායාරූප – තමරලිංගම් ශිවා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article