Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

විමල් වීරවංශගේ ප්‍රකාශය නිසා දුම්රිය රියදුරන් හෙට වර්ජනයක

Must read

පසුගියදා විමල් වීරවංශ මහතා විසින් , හෙරොයින් ප්‍රවාහනය කරන්නේ දුම්රිය රියදුරන් විසින් යැයි සිදුකල ප්‍රකාශයට විරෝධය පලකරමින් රියදුන් අද (05දා) මධ්‍යම රාත්‍රී 12.00 සිට හෙට (06ද) මධ්‍යම රාත්‍රී 12.00 දක්වා දුම්රිය වර්ජනයක් සිදුකිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article