Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

දුම්රිය වර්ජනය අත්හිටුවයි

Must read

 

අද (05) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර තිබූ දුම්රිය වර්ජනය අත්හිටුවීමට ලෝකොමෝටිව් එන්ජින් රියදුරන්ගේ සංගමය තීරණය කර ඇත.
ඔවුන් එම තීරණබ ගෙන ඇත්තේ අද අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුවය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article