Thursday, May 9, 2024

වාලම්පුරි සංගු 23ක් සමඟ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට

Must read

වාකරෙයි පොලිස් වසමේදී  ඊයේ (250 අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ වාලම්පුරි සංගු 23ක් සමඟ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලසිය විසින් සිදුකළ  හදිසි වැටලීමකදී මෙම වටිනා වාලම්පුරි සංගුව අත්අඩංගුවට ගත් බව ඔවුහු පැවසූහ. ඊට එක්වූ 3 දෙනා සහ ඔවුන් ගමන් ගත් වාහනය අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශනවලින් අනතුරුව ඔවුන් අද  අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බවයි.

කේ.රුද්‍රන්
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article