මඩකලපුව වාකරේ ප්‍රෙද්ශයේ තිබූ දෙමළ ජනයාගේ විරු සොහොන් බිමක් ඊයේ රාත්‍රියේදී කිසියම් පුද්ගලයන් පිරිසක් විනාශ කර තිබේ. නොවැම්බර් මස 26 වෙනිදාට යෙදී ඇති විරු සමරු දිනය වෙනුවෙන් සෙහොන් බිම හා අවට සැරසිලි වලින් සරසා තිබූ අතර මේ සියල්ල විනාශ කොට ඇති අතර සොහොන් කොත් ද විනාශ කර තිබේ.

කේ.රුද්‍රන්