Saturday, May 18, 2024

ව්‍යවස්ථා විරෝධි කුමන්ත්‍රණයට එරෙහිව ඇමරිකාවේත් විරෝධතා !

Must read

45835697_2089171838063604_9080557025573732352_n45672265_2089171918063596_8027747076878106624_nජනපති සිරිසේන විසින් රටම අර්බුදයකට යමින් ව්‍යවස්ථා විරෝධි ලෙස කටයුතු කරමින් තිබිමට එරෙහිව ඇමරිකාවේ එජාප ක්‍රියාකාරීන් සහ සිංහල, දෙමල පිරිස් විසින් අද 2018 නොවැම්බර් 8 දින නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානය ඉදිරිපිටදී ශ්‍රී ලංකාවේ නීති විරෝධී , ව්‍යවස්ථා විරෝධී ආණ්ඩු පෙරළියට විරෝධය පළකර සිටියහ.
මේ වන විට ලෝකයේ රටවල් ගණනාවක සිටින ප්‍රගතිශිලි ශ්‍රිලාංකිකයන් සිය විරෝධය පළකරමින් ලංකාව තුල ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ලෙස ඉල්ලා සිටිති.45643928_2089171884730266_8765027150093877248_n45683768_2089172021396919_6089135780200972288_n

ඡායාරූප අනුග්‍රහය – උපේන්ද්‍ර රණසිංහ නිව්යෝර්ක්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article