Saturday, May 4, 2024

වසා දැමුනු බඳු ලිපිගොනු ලක්ෂ 12ක් නැවත සක්‍රීය කරන්නැයි ඉල්ලීමක්

Must read

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය විසින් එවකට ඉවත් කර තිබූ බදු ලිපිගොනු ලක්ෂ 12කට ආසන්න ප්‍රමාණයක් නැවත සක්‍රීය කරන ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය නිහාල් හෙන්නායක මහතා විසින් ඉල්ලීමක් කර  තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ රජය සිය පාලන සමයේදී බදු ලිපිගොනු මිලියන 1.6 ක්,  ලක්ෂ 4 දක්වා අඩු කරමින් විශාල බදු ලිහිල් කිරීමක් හඳුන්වා දුනි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති “ශ්‍රී ලංකා ආර්ථිකයේ වත්මන් තත්ත්වය සහ අනාගත අභියෝග” යන මැයෙන් මාධ්‍ය හමුවක් අමතමිනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article