Thursday, October 1, 2026
spot_img
spot_img
spot_img
spot_img

වන අලියෙකු නිවාස කඩ බිඳ දමයි

Must read


අම්පාර දිස්ත්‍රික්කයේ සමන්තුරේ කරෙයිතිව් ප්‍රාදේශීය සභාවට මායිම්ව පිහිටි මාවඩිපල්ලි නේවාසිි ක ප්‍රදේශයේදී පසුගිය 13 වනදා අලුයම වන අලියෙකු විසින් නිවසේ බිත්ති සහ වගාවන් වලට හානි කර තිබේ. ‌මෙම සිදුවීම නිසා ඒම එම ප්‍රදේශයේ ජනතාව දැඩි භීතියකින් ජීවත් වන බව වාර්තාවේ. ‌මෙලෙස ජනාවාස ප්‍රදේශ ආක්‍රමණය කරන වන අලි අසල්වැසි වනාන්තරවල සිට ගම්මාන වෙත පැමිණ හානි සිදු කළ බව ද ජනතාව පවසයි.

සෑම දිනකම වල් අලි රංචු එම ප්‍රදේශයේ නිවෙස් වල බිත්ති කඩා බිඳ දමමින් ප්‍රයෝජනවත් භෝග හා ගස් විනාශ කරති. වන අලින්ගෙන් වන හානිය පිළිබඳව ගම්වාසීන් පොලීසියට හා ග්‍රාම නිලධාරිවරයාට දැනුම් දී තිබේ.

දේවා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article