Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

වද සැත්කම් සිදුවීමේ පළමු විමර්ශණ අතුරු වාර්ථාව අද

Must read

 

කුරුණෑගල රෝහලේවෛද්‍ය සහාබ්දීන් සාෆි විසින් සිංහල බෞද්ධ මවුවරුන් 4000ක් වඳ භාවයට පත් කරන ලද බවට එල්ල වී ඇති චෝදනාවන් විමර්ශනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පත් කෙරුණු විමර්ශන කමිටුවේ පළමු අතුරු වාර්තාව අද (03) දිනයේ අමාත්‍යාංශ ලේකම්වරියට භාර දීමට නියමිතය.

මෙම විමර්ශණ කමිටුව සදහා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනෙකු ඇතුළු නිලධාරීන් 6 දෙනෙකු ඇතුලත්ය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article