Monday, September 14, 2026
spot_img

වත්තල,දික්ඕවිට මුහුදේ දිය නෑමට ගිය සිව් දෙනෙකු ජීවිතක්ෂයට

Must read

වත්තල පොලිස් වසමේ දික්ඕවිට මුහුදු තීරයේ දිය නෑමට ගිය කාන්තාවන් තිදෙනෙකු හා පිරිමි දරුවෙකු මිය ගොස් ඇති බව පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 16, 20, 30 යන වයස්වල පසුවන තරුණියන් තිදෙනෙකු හා අවුරුදු 14ක් වු පිරිමි දරුවෙකි.

බරපතළ තත්ත්වයේ  සිටි තවත් කාන්තාවක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article