Stories දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් සිව් දෙනෙකුට තුවාල By freddy June 20, 2020 0 290 Share Facebook Twitter Pinterest WhatsApp Must read සදා හෝටලය ඔබ එනතුරු බලා සිටියි….. September 13, 2026 චෙම්මනි සමූහ මිනිවල වල ගැන ජාත්‍යන්තරය පරික්ෂණයක් ඉල්ලා උද්ඝෝෂණයක් ! September 13, 2026 1092 වැනි දිනයත් ඉක්මවා ගියත් විසඳුමක් නැති මයිලත්තමඩු ගොවි උද්ඝෝෂණය September 13, 2026 නාවික වැඩබිම අභය භූමියේ අනවසර වැලි ජාවාරමක් වටලයි – 5ක් අත්අඩංගුවට September 11, 2026 freddy දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගොඩගම ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ. ගොඩගම සිට කොළඹ දෙසට ධාවනය වූ කැබ් රථයක් කාර් රථ දෙකක ගැටීමෙන් ඊයේ(19) රාත්‍රී 10 ට පමණ අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. Tagssouthern highway Share Facebook Twitter Pinterest WhatsApp Previous articleජනපතිගේ 71 වන ඡන්ම දිනය අදයිNext articleවත්තල,දික්ඕවිට මුහුදේ දිය නෑමට ගිය සිව් දෙනෙකු ජීවිතක්ෂයට - Advertisement - More articles වේරැස් ගඟේදී කිඹුලෙකු විසින් මළ සිරුරක් ඇදගෙන ගියු සිදුවීමක් පිළිබඳ වාර්තා වේ September 5, 2026 අත්තිඩිය වනජීවී රෝහල විවෘතයි – කළු වඳුරාට විශේෂ ප්‍රතිකාර September 2, 2026 ප්‍රවීණ ගායන ශිල්පි ප්‍රියංකර පෙරේරා ජීවිතයෙන් සමුගනී. September 2, 2026 - Advertisement - Latest article සදා හෝටලය ඔබ එනතුරු බලා සිටියි….. September 13, 2026 චෙම්මනි සමූහ මිනිවල වල ගැන ජාත්‍යන්තරය පරික්ෂණයක් ඉල්ලා උද්ඝෝෂණයක් ! September 13, 2026 1092 වැනි දිනයත් ඉක්මවා ගියත් විසඳුමක් නැති මයිලත්තමඩු ගොවි උද්ඝෝෂණය September 13, 2026 නාවික වැඩබිම අභය භූමියේ අනවසර වැලි ජාවාරමක් වටලයි – 5ක් අත්අඩංගුවට September 11, 2026 සත්තුකොණ්ඩාන් සමූල ඝාතනයේ 36 වන අනුස්මරණ දිනය සැමරේ September 10, 2026