Friday, May 17, 2024

”ඊයා ඕයි” – නිව්යෝර්ක් ටයිම්ස් ඉදිරිපිට තනි පුද්ගල උද්ඝෝෂණය

Must read

”ඊයා ඕයි” – නිව්යෝර්ක් ටයිම්ස් ඉදිරිපිට තනි පුද්ගල උද්ඝෝෂණය

කාලෙන් කාලයට අලුත් පුවත් මැවෙන අතරේ ඇමරිකාවේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත අපේ රටේ පුවත්පතක්ද කියලා හිතෙන තරමටම ප්‍රසිද්ධ වෙලා.හොරකම් කළාම ඒවා අහු වෙනවා කියලා නොදැන හොරකම් කරපු මිනිස්සු ඒ හොරවැඩ අහු වුණාට පස්සේ ඒවා හෙළි කරන මාධ්‍යයන් ට බලපෑම් කිරිම තර්ජනය කිරීම ලෝකයේ කොහෙත් සිද්ධ වෙන්න පුළුවන් දෙයක්.

ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙක් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත් සමාගම ඉදිරිපිට විවිධ පාඨ රැගත් පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයක නියැළෙන ආකාරය ඔහුගේ මුහුණු පොතේ පළ වී තිබුණේ මේ අයුරින්.

 ITN News
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article