Tuesday, September 15, 2026
spot_img

ලෝක දමිළ බැඩ්මින්ටන් සම්මේලනයෙන් මුලතිව් හි පාසල් දරුවන්ට ක්‍රීඩා උපකරණ පරිත්‍යාගයක්

Must read

ලෝක දමිළ බැට්මින්ටන් සම්මේලනය(WTBF) විසින්  මුලතිව් දිස්ත්‍රික්කයේ බැඩ්මින්ටන් ක්‍රීඩාව දියුණු කිරීම වෙනුවෙන් ක්‍රීඩා උපකරණ තොගයක් පාසල් සිසුන්ට ප්‍රධානය කරන ලදී. මෙම ත්‍යාග ප්‍රධානය මුලතිව්හී මුල්ලියවේලී පාසලේදී සිදුකළ අතර ඒ සදහා මුලතිව් දිස්ත්‍රික්කයේ බැඩ්මින්ටන් සංගමයේ දිස්ත්‍රික් සහකාර ලේකම් ලිසෝ කේකිතා සහභාගී විය. මෙම අවස්ථාවට පාසලේ විදුහල්පති, දිස්ත්‍රික් ලේකම් , ක්‍රිඩා බාර කොට්ඨාශ නිලධාරීන් ද සහභාගී වූහ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article