Saturday, May 11, 2024

ලෝක කුසලාන සටනින් එංගලන්තය ඉවතට

Must read

පසුගිය වර ලෝක ශූරයන් වශයෙන් මෙවර පන්දුවාර 50 ලෝක කුසලානයට සහභාගී වූ එංගලන්ත කණ්ඩායමට අද (04) ඕස්ට්‍රේලියාවට එ⁣රෙහිව ලැබූ පරාජයත් සමග ලෝක කුසලාන අවස් කණ්ඩායම් 4තේරීමේ සියලු අවස්ථාවන් අවසන් විය.

ඒ අනුව මේ වන විට බංගල්දේශයට හා එංගලන්තයට ලෝක කුසලාන අවසන් කණ්ඩායම් 4ට තේරීමේ සියලු අවස්ථාවන් අවසන්ය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article