Sunday, May 19, 2024

ලොව දිගම දුම්රියේ වාර්තාව ස්විට්සර්ලන්තයට

Must read

ස්විස් දුම්රිය සමාගමක් වන රියුෂන් දුම්රිය සමාගම පසුගිය සෙනසුරාදා    ලොව දිගම මගී දුම්රිය සඳහා වූ වාර්තාවට හිමිකම් කිව්වේය. ඒ ලොව දිගම මගී දුම්රිය ඇල්ප්ස් කඳුකරය හරහා වැටී ඇති දර්ශනීය මාර්ගයක ධාවනය කරමිනි.

දුම්රිය මැදිරි 100 ක් මෙම දුම්රියේ තිබී ඇති අතර එය දිගින් කිලෝ මීටර 1.9 කි.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article