Saturday, May 4, 2024

විදෙස් උපාධිධාරීන් රාජ්‍ය සේවයට

Must read

විදෙස් රටවලින් උපාධි ලබාගත් පුද්ගලයින් මෙරට රාජ්‍ය සේවයට බඳවා ගැනීමට රජය තීරණය කර තිබේ.ඒ සම්බන්දයෙන් වන උපදෙස් ජනාධිපතිතුමන් විසින් නිලධාරීන්ට ලබාදී ඇති බව වාර්ථා වෙයි.

ඒ අනුව විදෙස් උපාධිධාරීන්ගෙන් අයදුම්පත් 4100ක් පමණ ලැබී ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා සඳහන් කරයි.

ඉදිරියේදී සම්මුඛ පරික්ෂණ පවත්වා ඔවුන් දුෂ්කර පළාත්වල ඉංග්‍රීසි, විද්‍යාව, ගණිතය, පරිගණක තාක්ෂණය වැනි විෂයන් ඉගැන්වීම හා අනෙකුත් කුසලතා පවතින රැකියා සඳහා බඳවා ගන්නා බව ලේකම්වරයා සඳහන් කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article