Monday, December 23, 2024

ලිදේ ඉන්න ගෙම්බන් ගැන හරින් කියන කථාව …

Must read

සජිත් ප්‍රේමදාස මහතා සමග එකට ඉඳ ගැනීමට පොඩි හිරිකිතයක් තිබෙන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පසුගියදා පවසා තිබුණ බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කකර තිබේ.
. ඒ  සජිත් ප්‍රේමදාස  තමා සහ මනුෂ නානායක්කාර ගෙම්බන් ලෙස හඳුන්වා තිබිමත් නිසා බවද එම පුවතේ තවදුරටත් සදහන්ය

ගෙම්බන් විදියට ඒ ළිඳ ඇතුළේ සිටියා නම් කිසිදු යහපතක් නොවන බව ඔහුත් ළිඳෙන් එලියට පැනීමට තීරණය කළේ ඒ නිසා බවද ඔහු අවධාරණය කර තිබේ.

රට අස්ථාවර වෙන ආකාරයට දේශපාලනය නොකරන්නැයි තමා සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක් කරන බව හරීන් ප්‍රනාන්දු වැඩිදුරටත් පැවසීය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article