Thursday, May 16, 2024

පාස්කු ප්‍රහරයේ නඩුවෙන් රිෂාඩ් නිදහස්

Must read

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවකු ව සිටී පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා එම නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (02) නියෝග කලේය.

නීතිපති උපදෙස් ප්‍රකාරව ඒ මහතා මෙම නියෝගය කර තිබුනේ එම සිදුවීමට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය යළි කැඳවූ අවස්ථාවේදීය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කල ත්‍රස්තවාදීන් සමග සමීප සබඳතා පැවැත්වු බවට චෝදනා කරමින් රිෂාඩ් බදුර්දීන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබූනි. මේ සම්බන්දයෙන් ප්‍රශ්න  කිරීම සදහා ඔහුව පසුගිය අප්‍රේල් 21 වනදා අත්අඩංගුවට ගත් අතර පසුව ඇප මත මුදා හැරිණිි.

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article