Thursday, May 16, 2024

වව්නියාව විශ්වවිද්‍යාලය අද විවෘත කෙරේ

Must read

යාපනය විශ්වවිද්‍යාලයේ වව්නියා මණ්ඩපය, වව්නියා විශ්වවිද්‍යාලය වශයෙන් අද විවෘත කිරීඹට නියමිතය. ඒ අනුව අද විවෘත වන්නේ මෙලෙස 17 වන විශ්වවිද්‍යාලයයි.

යාපනය විශ්වවිද්‍යාලයේ වව්නියා මණ්ඩපය, වව්නියා විශ්වවිද්‍යාලය ලෙස නම් කිරීමට අදාල ගැසට් නිවේදනය පසුගිය වසරේ ජුනි මස 8වනදා නිකුත් කෙරිණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article