Tuesday, September 15, 2026
spot_img

ලංකාවේ බාර්, හෝටල් සහ කඩ සාප්පු පැය 24 පුරා විවෘතව තැබිය යුතු යැයි ඩයනා කියයි

Must read

සංචාරක කර්මාන්තයෙන් උපරිම ආදායමක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ බාර්, හෝටල් සහ කඩ සාප්පු පැය 24 පුරා විවෘතව තැබිය යුතු බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ  කරන්නට යෙදුණි.

රාත්‍රී 10.30 වන විට කඩ සාප්පු, ආපනශාලා, බාර් වසා දැමුවහොත් සංචාරක කර්මාන්තය දියුණු කළ නොහැකි වන අතර රාත්‍රී ආර්ථිකයක් නොමැති නම් සංචාරකයින්ට මුදල් වියදම් කිරීමට නොහැකි වෙන බවයි ඇය වැඩිදුරත් ප්‍රකාශ කර තිබුණි.

සංචාරක රාජ්‍ය ආමාත්‍යවරිය රාත්‍රි ආර්ථිකය ලංකාව තුල වහා ක්‍රියාත්මක කළ යුතු යැයි දිගින් දිගටම අදහස් දක්වමින් සිටින්නිය

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article