Monday, September 14, 2026
spot_img

රැකියාලාභී උපාධිධාරීන් 50,000ගේ නාමලේඛනය නිකුත් කෙරේ

Must read

රැකියාලාභී උපාධිධාරීන්ගේ 50,000ගේ නාම ලේඛනය මේ වන විට නිකුත් කර තිබේ.

ඒ අනුව රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ වෙබ් අඩවියට පිවිසිමෙන් අදාළ නාම ලේඛනය ලබාගත හැකි බව අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා සඳහන් කරයි.

ඒ අනුව තෝරාගනු ලැබූවන්ගේ පත්වීම් ලිපි අමාත්‍යාංශය මඟින් ඉදිරියේ දී ඔවුන් වෙත යොමු කිරීමට සැලසුම් කර ඇති අතර පත්වීම්ලාභීන් සැප්තැම්බර් 02 වැනි දා තමන්ට ආසන්නම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාර්තා කළ යුතු වේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article