Monday, September 14, 2026
spot_img

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු සේවකයෙකු හෙරොයින් සමග අත්අඩංගුව

Must read

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු රසායනාගාරයේ සේවය කරනු ලබන පුද්ගලයෙක් හෙරොයින් ග්‍රෑම් 18යි මිලිග්‍රෑම් 730ක් සමග අතුරුගිරියේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි

අතුරුගිරිය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත ඊයේ (16) සවස 5.30ට පමණ මොරටුවාහේන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීම සිදුවිය.

සැකකරු අද (17) දින කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article