Monday, April 29, 2024

රට පුරාම මහවැසි ….

Must read

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, නැගෙනහිර වෙරළ දෙසින් දිවයිනට ඇතුලු වී ශ්‍රී ලංකාව හරහා ගමන් කරමින් පවතින බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ හේතුවෙන් නැගෙනහිර, ඌව, මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වලට මිලිමීටර 150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි යැයි සදහන්ය

දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලට මිලිමීටර 75 ක පමණ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ..

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් සඳහන් කළේ,  දිවයින හරහා සුළං වේගය පැයට කිලෝමීටර 50 ක් පමණ දක්වා ඉහළ යා හැකි බවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article